දි ස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හැත්තෑ දෙනකුට ලිංගික අපයෝජන, නීති විරෝධී ලෙස බලපත්‍ර ලබාදීම ආදී...
දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හැත්තෑ දෙනකුට ලිංගික අපයෝජන, නීති විරෝධී ලෙස බලපත්‍ර ලබාදීම ආදී චෝදනා එල්ලවී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවා කරුණු විමසීමට නියමිතව ඇත.
ඔවුන් සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන පවත්වා ඇති අතර ඔවුන්ගේ ධූරවලින් ඉවත් කර විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.
එම විමර්ශන සඳහා විෂයභාර ඇමති වජිර අබේවර්ධන මහතා දැනටමත් අනුමැතිය ලබා දී තිබේ.
එසේ චෝදනා එල්ල වූ නිලධාරීන් හැත්තෑ දෙනා අතර ප්‍රාදේශීය ලේකම්වරුන් තිස් දෙනෙකුට ආසන්න පිරිසක් සිටින බව ද වාර්තා වෙයි.

COMMENTS