දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සහාරන් ගේ අම්පාර නායක සියාම් කියපු ලක්ෂ 35ක වත්කම් සැඟවූ තැන හොයාගත්ත හැටි
Homeප්‍රවෘත්ති

සහාරන් ගේ අම්පාර නායක සියාම් කියපු ලක්ෂ 35ක වත්කම් සැඟවූ තැන හොයාගත්ත හැටි

PropellerAds

අ ත්අඩංගුවට ගෙන ඇති සහාරන් ගේ අම්පාර නායක කල්මුනේ සියාම් ගෙන් ලැබුන තොරතුරැ අනුව රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාල සහ අම්පාර පොලිසිය මගින...

ජාතික අපරාධයක් - කෝටි 20 අපතේ යයි?
බුද්ධික පතිරණ විරෝධතාවයක
ජනපති මෛත්‍රී හා මාලදිවයින් හිටපු ජනපති හමුවක්
ත්අඩංගුවට ගෙන ඇති සහාරන් ගේ අම්පාර නායක කල්මුනේ සියාම් ගෙන් ලැබුන තොරතුරැ අනුව රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාල සහ අම්පාර පොලිසිය මගින් රැපියල් ලක්ෂ පනහක  අත්අඩංගුවට ගෙන තිබෙනවා. මින් ලක්ෂ 15 ක් දින දෙකකට පමන පෙර සොයාගත් අතර ඉතිරි ලක්ෂ 35 මුදල ඊයේ (31) මෙලෙස සොයාගෙන තිබෙනවා.

අක්කරපත්තුව පාලමුනේ කල්මුනේ සියාම් ගේ මාමා ගේ නිවසේ තිබි මෙම මුදල් සොයා ගැනිමට හැකිව තිබෙන බවයි වාර්තා වන්නේ. දැනට සති දෙකකට පමන පෙර කල්මුනේ සියාම් අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබාගෙන ප්‍රශ්ණ කරන අතර ඔහුගෙන් ලද තොරතුරැ අනුව මෙම මුදල් සොයා ගැනිමට හැකිව තිබෙනවා.

මැයි මස 26 වෙනි දින සහාරාන් ගේ සහෝදරයා වන සෙයිනි විසින් බොම්බය පුපුරැවා ගැනිමට පෙර මෙම මුදල් සහ  ලැප්ටොප් පරිඝණකය ලබා දුන් බව කල්මුනේ සියාම් ආරක්ෂක අංශවලට පවසා තිබෙනවා. කල්මුනේ සියාම් ගේ මාමාට මෙම මුදල් දි තිබු අතර ඔහුගේ නිවස තුල අල්මාරියේ තිබු කලිසම් වල සාක්කුවේ මුදල් කොටසක් තිබු අතර තවත් මුදල් කොටසක් සී.ඩීතැටි ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් තුල තිබි සොයා ගැනිමට රාජ්‍ය  බුද්ධි සේවා නිළදාරින් සහ පොලීසිය සමත්වී තිබෙනවා.

මෙම නිවසතුල තිබි සහාරන් ගේ  රත්තරන් මාල දෙකක්,කරාබු ජෝඩුවක්,මුද්දක් ද ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇති අතර කල්මුනේ සියාම් විසින් අට්ටාලචේන කලපුවක සගවා තිබු ලැප් ටොප් පරිඝනයක්ද සොයා ගැනිමට බුද්ධි අංශ නිළධාරින්ට හැකිව තිබෙනවා.

මෙම ලැප්ටොප් පරිඝණකය  සහාරන් භාවිතා කලායැයි සැක කරන බව ආරක්ෂක සදහන් කරයි.

මෙම මුදල් සහ ලැප්ටොප් පරිඝණකය සහාරාන් ගේ සහෝදරයා වන සෙයිනි විසින් සහාරන් ගේ අම්පාර නායකයා වන කල්මුනේ සියාම්ට  දී තිබෙන අතර මෙම පරිඝනකය ඉතාමත් ආරක්ෂාවට තබන ලෙසට සෙයිනි සහාරන් ගේ අම්පාර නායකයා වන සියම් ට පැවසු බව පරීක්ෂණවලදි තහවුරැ වී තිබෙනවා බව පොලිසිය පවසනවා.

මෙම පරිඝණකයේ ඇති දත්ත සොයා ගැනිමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අතර මෙයින් ලබාගන්නා තොරතුරැ ඉදිරි පරීක්ෂණ කටයුතුවලට වැදගත් වෙනු ඇතියි ආරක්ෂක අංශ විශ්වාස කරනවා.

අම්පාර ධනුෂ්කා දිල්හාණි


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සහාරන් ගේ අම්පාර නායක සියාම් කියපු ලක්ෂ 35ක වත්කම් සැඟවූ තැන හොයාගත්ත හැටි
සහාරන් ගේ අම්පාර නායක සියාම් කියපු ලක්ෂ 35ක වත්කම් සැඟවූ තැන හොයාගත්ත හැටි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggdTT1_WImcrhucLZqLvVYGQyySUJ_OdLHuWSwF-8KXPvSBJWItpJGLs8BESV_8iiYcHiPrQzi1shVzYLzrjcPMbzlMaXWx6w3TZmuVMfn1D7ZZqYvGpI6GqngwkyJzlkF5DUcgpZcmyxe/s320/5cf1e470d6263_saharan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggdTT1_WImcrhucLZqLvVYGQyySUJ_OdLHuWSwF-8KXPvSBJWItpJGLs8BESV_8iiYcHiPrQzi1shVzYLzrjcPMbzlMaXWx6w3TZmuVMfn1D7ZZqYvGpI6GqngwkyJzlkF5DUcgpZcmyxe/s72-c/5cf1e470d6263_saharan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy