දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුද්ධික පතිරණ විරෝධතාවයක
Homeප්‍රවෘත්ති

බුද්ධික පතිරණ විරෝධතාවයක

PropellerAds

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද(13) පෙරවරුවේ මාතරදී විරෝධතාවක නිරත විය. මාතර රාහුල විද්‍යාල මාර්ගයේ පිහිටි ...

"විජයකලාගේ නායකයා රනිල් ද ප්‍රභාකරන් ද යන්න තීරණය එතුමියට ළගදීම ගන්න වෙනවා" - මරික්කාර්
ETI ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදා ගෙන
හෙට්ටිවීදියේ වෙඩි තැබීමකින් කොළඹ නාගරික මන්ත්‍රී මරුට
බුද්ධික පතිරණ විරෝධතාවයක

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද(13) පෙරවරුවේ මාතරදී විරෝධතාවක නිරත විය.

මාතර රාහුල විද්‍යාල මාර්ගයේ පිහිටි සිය නිවසේ සිට පාගමනින් පැමිණි මන්ත්‍රීවරයා සුජාතා බාලික විද්‍යාලය අසලදී විරෝධාතාව ආරම්භ කළේය.

මන්ත්‍රීවරයා මෙම විරෝධාතව ආරම්භ කළේ, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ සිදුව ඇති බව කියන දුෂණ සම්බන්ධයෙන් වාහම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පවසමිනි.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී සුජාතා බාලිකා විද්‍යාලයේ අංශ ප්‍රධාන ගුරුවරියක සාදයකට සහභාගී වී එන එතර මඟදී ඇගේ මෝටර් රථයෙන් තරුණයෙක් අනතුරට පත් වීම සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදුව නැතැයිද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියි. 

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ගත වී ඇතත් මෙවැනි ඒකාධිපතිවාදි පුද්ගලයින් පාසල් අධ්‍යාපනය තුළ සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන්ට බලකරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුද්ධික පතිරණ විරෝධතාවයක
බුද්ධික පතිරණ විරෝධතාවයක
http://ift.tt/2l5HngL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_470.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_470.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy