මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් කොළඹදි පවත්වා තිබේ. හිටපු මාලදිවයින් ජනපතිවරයා ඉදි...
මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් කොළඹදි පවත්වා තිබේ.
හිටපු මාලදිවයින් ජනපතිවරයා ඉදිරියේදී පැවැත්වෙන මාලදිවයින් ජනපතිවරණය සඳහා නැවත තරග කිරීමටද අපෙක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.
COMMENTS