ජ නාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම වැරදි ක්‍රියාවක් බව දෙමළ...
ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම වැරදි ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ එම තීරණයට විරෝධය දක්වන බවද දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ මෙම තීරණය හරහා වැරදි පණිවුඩයක් රටට පෙන්වා ඇති බවද සුමන්දිරන් මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එකී සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

COMMENTS