දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනුවරට හෙට සිට පැය 36ක් ජලය සැපයුම අත්හිටුවයි
Homeප්‍රවෘත්ති

මහනුවරට හෙට සිට පැය 36ක් ජලය සැපයුම අත්හිටුවයි

PropellerAds

පොල්ගොල්ල - උකුවෙල උමං මාර්ගය පරීක්ෂා කිරීම හේතුවෙන් හෙට ( 09) රාත්‍රී 9.00 සිට 11 වැනිදා පෙරවරු 09.00 දක්වා පැය 36 ක කාලයක් මහනුවර බල ප්‍...

තෙවරප්පෙරුම ඡන්දෙන් ඉවත් වෙන්න සැරසේ !
අපි ඡන්දෙන් පරදින බව දන්නවා.. ඒත් උත්සාහ කරන්නේ සැනසිලි තෑගි ටිකක්වත් දිනාගන්නයි - අනුර
තෙවරප්පෙරුම ඡන්දෙන් ඉවත් වෙන්න සැරසේ !
මහනුවරට හෙට සිට පැය 36ක් ජලය සැපයුම අත්හිටුවයි

පොල්ගොල්ල - උකුවෙල උමං මාර්ගය පරීක්ෂා කිරීම හේතුවෙන් හෙට ( 09) රාත්‍රී 9.00 සිට 11 වැනිදා පෙරවරු 09.00 දක්වා පැය 36 ක කාලයක් මහනුවර බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව, විසල් මහනුවර ජල පවිත්‍රාගාර හා පොල්ගොල්ල ජල පවිත්‍රාගාරය මගින් ආවරණය වන පාතදුම්බර, හාරිස්පත්තුව, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය, කුණ්ඩසාලේ ප්‍රාදේශීය කොට්ඨාස බල ප්‍රදේශයට අයත් ලේවැල්ල, සිරිමල්වත්ත, අමුණුගම සහ වලල යන ප්‍රදේශවලට සහ මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයේ අස්ගිරිය ජල තටාකය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවන ලබයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවරට හෙට සිට පැය 36ක් ජලය සැපයුම අත්හිටුවයි
මහනුවරට හෙට සිට පැය 36ක් ජලය සැපයුම අත්හිටුවයි
http://ift.tt/2dN6VeI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/36.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/36.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy