හි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්දයෙන් රහස් පොලීසිය විසින් අපරාධ චෝදනා යටතේ පරීක්‍ෂණ ආරම්භ කර ඇත. ...
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්දයෙන් රහස් පොලීසිය විසින් අපරාධ චෝදනා යටතේ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
පසුගිය පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන මුලින් තොරතුරු ලැබී තිබුනද ඊට ක‍්‍රියාමාර්ග නොගැනීම ඔවුනට එල්ල වී ඇති චෝදනාවයි.
රහස් පොලීසිය විසින් මෙම පරීක්‍ෂණ සිදු කරන්නේ නීතිපති දප්පුලද ද ලිවේරා මහතාගේ උපදෙස් අනුවයි.
අදාල ප‍්‍රහාරය ගැන වාර්තාවක් සැකසීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ අතුරු වාර්තාව මත මෙම පරීක්ෂණය කටයුතු සිදු කෙරෙයි.
හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට කමිටු වාර්තාවෙන් බරපතළ චෝදනා එල්ල කර ඇත.

COMMENTS