2016 වසරේදී ශ‍්‍රී ලංකාවේ එච්.අයි.වී. ඒඩ්ස් අවම කිරීමේ වැඩපිළිවෙළ ප්‍රගතියක් ලබා ඇති බව ගෝලීය අරමුදල ප්‍රකාශ කරයි. ගෝලීය අරමුදල මගින් ශ්...
2016 වසරේදී ශ‍්‍රී ලංකාවේ එච්.අයි.වී. ඒඩ්ස් අවම කිරීමේ වැඩපිළිවෙළ ප්‍රගතියක් ලබා ඇති බව ගෝලීය අරමුදල ප්‍රකාශ කරයි.
ගෝලීය අරමුදල මගින් ශ්‍රී ලංකාවේ එච්.අයි.වී ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව අවම කිරිම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරයි.
එහිදී දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. ඒඩ්ස් ව්‍යාප්ති ප‍්‍රවණතාවේ අඩුවක් දක්නට ලැබෙන බව එම අරමුදල කියාසිටී.
සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ගණිකා වෘත්තිය, පුරුෂ සමලිංගිකත්වය යන හේතු එච්.අයි.වී. ආසාදිතයන් ඇතිවීමට හේතුවී ඇති බවද සොයාගෙන තිබේ.
COMMENTS