සෝ දිසි මෙහෙයුම්වලදී හමුවන කඩු සහ වෙනත් තියුණු ආයුධ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නැයි යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප...
සෝදිසි මෙහෙයුම්වලදී හමුවන කඩු සහ වෙනත් තියුණු ආයුධ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නැයි යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. හමුවන බොහෝ කඩු පෞරාණික හා මළකඩ කෑ ඒවාද බවයි යුධ හමුදාපතිවරයා පැවසුවේ. ශී‍්‍ර ලාංකික නිවෙස්වල කඩු හෝ වෙනත් තියුණු ආයුධ තිබීම පුදුමයක් නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ශී‍්‍ර ලාංකිකයන් යනු විජය රජුගේ යුගයේ සිටම කඩු වලින් සටන් කල ජාතියක් බවයි යුධ හමුදාපතිවරයා සිහිපත් කළේ. එසේ තිබියදී ඇතැම් මාධ්‍ය මෙම කඩු සහ තියුණු ආයුධ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ ලන්දේසී සටන වාර්තා කරන්නා සේ ජනතාව බිය ගන්වමින් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
සෝදිසි මෙහෙයුම්වලදී සොයාගැණූනු ගිනි අවි සම්බන්ධයෙන්ද යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අදහස් දැක්වුවා.
ඔහු පැවසුවේ ජතික තවුහිද් ජමාත් සංවිධානයට අදාළව මේ දක්වා හමුවී ඇත්තේ ටී 56 ගිනි අවි 01 පමණක් බවයි. නෙත් නිවුුස් සමග කළ විශේෂ සංවාදයකදී යුධ හමුදාපතිවරයා මෙම කරුණූ දැක්වුවා.

COMMENTS