දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චම්පික අගමැති අපෙක්ෂකත්වය හා පක්‍ෂයේ නියොජ්‍ය නායක ධුරය සජිත්ගෙන් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

චම්පික අගමැති අපෙක්ෂකත්වය හා පක්‍ෂයේ නියොජ්‍ය නායක ධුරය සජිත්ගෙන් ඉල්ලයි

PropellerAds

පාඨලි චම්පික රනවක මහතාගේ විශෙෂ නියොජිතයකු හා සජිත් ප්‍රෙමදාස මහතාගේ විශෙෂ නියොජිතයකු අතර දෙපාර්ශවයේ අනුදැනුම ඇතිව 11 දිනයේ විශේෂ සාකච්ජාවක...

ත්‍රිකුණාමලය, කින්නියා උණුදිය ළිං අසළ දෙමළ මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් කළහකාරී ලෙස හැසිරිලා, STF එකෙන් ඇවිල්ලා !
එංගලන්තයට සහ නවසීලන්තයට සම ශූරතාව ලබා දිය යුතුයි - ලෝක ශූර ක‍්‍රිකට් නායකයා කියයි
පාන් ගෙඩියක් රුපියල් 10ක් වැඩිවෙයි !
පාඨලි චම්පික රනවක මහතාගේ විශෙෂ නියොජිතයකු හා සජිත් ප්‍රෙමදාස මහතාගේ විශෙෂ නියොජිතයකු අතර දෙපාර්ශවයේ අනුදැනුම ඇතිව 11 දිනයේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ. මෙහිදි පාඨලි චම්පික රනවක මහතාගේ පාර්ශවයේන් දැඩිව ප්‍රකාශ කර තිබුනේ ඉදිරි මැතිවරණයෙදි අගමැති අපෙක්ෂකත්වය එ මහතාට ලැබිය යුතු බවයි.තවද එය සානාත කරමින් මැතිවරණයට පෙර සමගි ජන බලවේගයේ නියොජ්‍ය නායක ධුරය පාඨලි චම්පික රනවක මහතාට ලැබිය යුතු බව පවසා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රෙමදාස මහතාගේ විශෙෂ නියොජිතවරයා සදහන් කර තිබුනේ පක්ෂය තුල ප්‍රධාන වශයෙන් චම්පික රනවක මහතාට වඩා වැඩි‚පාර්ලිමේන්තුවේ වසර 32ක් නියොජනය කරන රන්ජිත් මද්ධුම බන්ඩාර සහ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ජෙෂ්ඨ නායකයන් හා පාඨලි චම්පික රනවක මන්ත්‍රිවරයාට වඩා ඉහල ජන ප්‍රසාදයක් ඇති මන්ත්‍රීවරු සිටිනා බවයි . නම් වශයෙන් සදහන් කර ඇත්තේ ‚

01‚ රන්ජිත් මද්ධුම බන්ඩාර
02‚ලක්ෂ්මන් කිරිඇල්ල
03‚රාජිත සේනාරත්න
04‚ගයන්ත කරුනාතිලක
05‚තිස්ස අත්තනායක
06‚ජෙනරල් සරත් ෙෆාන්සේකා

වැනි නායකයන් ඇති බැවින් චම්පික රනවක මහතාගේ පාර්ශවයේන් ගෙන ආ යොජනාව පිලිගත නොහැකි බවයි.

තවද පාඨලි චම්පික රනවක මහතා රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ජා කල බවට නැගෙන චොදනා ප්‍රතික්ශේප කලද ‚ සති 3කට පෙර කොල්¨පිටිය ග්‍රින්පාර්ක්හිදි හමුවක් පවත්වා පැය 3ක සාකච්ජාවක් පවත්වා ඇති බවට තමා සතුව සාක්ෂි ඇති බවද මෙහිදි චම්පික රනවක මහතාගේ පාර්ශවයේ නියොජිතවරයාට දැඩිව පවසා තිබේ .

– repoter


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චම්පික අගමැති අපෙක්ෂකත්වය හා පක්‍ෂයේ නියොජ්‍ය නායක ධුරය සජිත්ගෙන් ඉල්ලයි
චම්පික අගමැති අපෙක්ෂකත්වය හා පක්‍ෂයේ නියොජ්‍ය නායක ධුරය සජිත්ගෙන් ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBsNokGYAsfCIp6aZsbBAwQf6fFWsfB24uiR5Irpaxwy6vRUD78Jy79PaM_PwN8FtIhbUy3_75ivXgdobmqVDr7u9Dp67jg0QZse1Xhv0RVo_Zvm-G2e1IWfpgxedTuRKzJum3SAA6xY4/s320/sajith-champika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBsNokGYAsfCIp6aZsbBAwQf6fFWsfB24uiR5Irpaxwy6vRUD78Jy79PaM_PwN8FtIhbUy3_75ivXgdobmqVDr7u9Dp67jg0QZse1Xhv0RVo_Zvm-G2e1IWfpgxedTuRKzJum3SAA6xY4/s72-c/sajith-champika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_485.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_485.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy