දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුලතිව් ගුරුකන්ද විහාරයේ විෂ්ණු කතරගම දේවාලය ‘‘නීරාවි පුල්ලයාර් කෝවිල‘‘ ලෙස නම් කරන්නැයි අධිකරණ නියෝගයක් - කෝවිලක් නැති බවට පුරා විද්‍යා කොමසාරිගේ ප්‍රකාශයත් බැහැර කරලා
Homeප්‍රවෘත්ති

මුලතිව් ගුරුකන්ද විහාරයේ විෂ්ණු කතරගම දේවාලය ‘‘නීරාවි පුල්ලයාර් කෝවිල‘‘ ලෙස නම් කරන්නැයි අධිකරණ නියෝගයක් - කෝවිලක් නැති බවට පුරා විද්‍යා කොමසාරිගේ ප්‍රකාශයත් බැහැර කරලා

PropellerAds

මු ලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය සමබන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනුකොට ඇති නඩු දෙකකින් එක් නඩුවක තින්දුව අද (06) දින මුලතිව් මහේස්ත්‍රාත...

කොවිඩ් මරණ භූමදාන කිරීමේ මාර්ගෝපදේශ නිකුත් කෙරේ : කොළඹ සහ වැලිකන්දේ සිට සෑම උදෑසනකම ඉරනතිව් බලා සිරුරූ රැගෙන යාමට සැලසුම්
වේල්ලවීදියේ හිස නැති කඳට, බිරිඳ ද දුවදැයි දැනගන්න කෝල් 200ක්
පාස්කු ප්‍රහාරය පසුපස සිටි අයව රහස් පොලිස් විමර්ශනයෙන් හෝ අනාවරණය කිරීම අත්‍යාවශ්‍යයයි - විමල්
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය සමබන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනුකොට ඇති නඩු දෙකකින් එක් නඩුවක තින්දුව අද (06) දින මුලතිව් මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින් කුමාර්  විසින් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ‘ ඝනපති විෂ්ණු කතරගම දේවාලය‘ ලෙස මෙතෙක් කල් හැඳන්වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ දේවාලය ‘‘නීරාවි පුල්ලයාර් කෝවිල‘‘ ලෙස නම සඳහන් කළ යුතු බවටත් දෙපාර්ශවය අතර සාමය කඩවීමේ සිදුවීමක් නොවන බවට වූ පොරොන්දුව සමගින් බැඳුම්කරයකට අත්සන් කළ යුතු බවටත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහන තල්පාවිල මහතා තීන්දුවෙන් පසුව අදහස් පළ කිරමින් සඳහන් කළේ ගුරුකන්ද රජමහා විහාරයේ දේවාලය මෙතෙක් නම් කොට තිබූ ඝනපති විෂ්ණු කතරගම දේවාලයට නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම් කිරීම සාධාරණ නොවන බවය.

මුලතිව් අධිකරණයේ පැවති නඩු විභාගයට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වරයාම පැමිණ අදාල ස්ථානයේ කෝවිලක් නොමැති බවටත් එය බෞද්ධ සිද්ධස්ථානයක් වන බවත් එවැනි පසුබිමක පන්සලක් තුල කෝවිලක නමක් තැබීම යුක්ති සහගත නොවන බව දැනුම් දුන් බවත් සඳහන් කළේය

එමෙන්ම ගූගල් සිතියම් මාර්ගයෙන්ද අවුරුදු කිහිපයක් පසුපසට ගෙන නිරීක්ෂණය කිරීමේදීද එවැනි කෝවිලක නමක් නොමැති බවත් බෞද්ධ සිද්ධස්ථානයක් පමණක් සඳහන්ව ඇති අවස්ථාවක මුලතිව් මහෙස්ත්‍රාත් වරයා විසින් ගුරුකන්ද රජමහා විහාරය තුල කෝවිලක් ඇති බවටත් එය නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම් කරන ලෙසට නියෝගයක් ලබා දීම සාධාරණ නොවන බවටද ඔහු සඳහන් කළේය

පාර්ශව දෙක අතර සාමය ආරක්ෂා වීම සඳහා වූ බැඳුම්කරයට අත්සන් කළද සෑම පන්සලකම දේවාලයක විෂ්ණු කතරගම දෙවියන්ගේ පිළිම ඇතුලත් දේවාලයක් තිබුනද කිසිදු පන්සලක කෝවිලක් නොතිබීමත් මෙසේ පන්සල තුල කෝවිලක නමක් යෙදීමට නියෝගය ලබා දීම පිළිනොගන්නා හෙයින් වව්නියාවේ මහාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට පියවර ගන්නා බවට මුලතිව් මහේස්ත්‍රාත් වරයාට දැනුම් දුන් බවටද නීතිඥ රෝහණ තල්පාවිල මහතා වැඩි දුරටත් පැවසීය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුලතිව් ගුරුකන්ද විහාරයේ විෂ්ණු කතරගම දේවාලය ‘‘නීරාවි පුල්ලයාර් කෝවිල‘‘ ලෙස නම් කරන්නැයි අධිකරණ නියෝගයක් - කෝවිලක් නැති බවට පුරා විද්‍යා කොමසාරිගේ ප්‍රකාශයත් බැහැර කරලා
මුලතිව් ගුරුකන්ද විහාරයේ විෂ්ණු කතරගම දේවාලය ‘‘නීරාවි පුල්ලයාර් කෝවිල‘‘ ලෙස නම් කරන්නැයි අධිකරණ නියෝගයක් - කෝවිලක් නැති බවට පුරා විද්‍යා කොමසාරිගේ ප්‍රකාශයත් බැහැර කරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsXfVs6c6KJHCj255uZIpJihQdIYg5h6gvvnjoocGFsV-QRw7bDV3wx0NjdCk7rQ1C90z71vAeSlM80l90ZSa8P2GPZQkgRmMFYzcJIROzPSiH154wiOlEWS2bigJ_aLnShhHjEsRYAKFH/s320/3a06835a0a0272b9e31c3f83ef9286b5fa0bccd9.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsXfVs6c6KJHCj255uZIpJihQdIYg5h6gvvnjoocGFsV-QRw7bDV3wx0NjdCk7rQ1C90z71vAeSlM80l90ZSa8P2GPZQkgRmMFYzcJIROzPSiH154wiOlEWS2bigJ_aLnShhHjEsRYAKFH/s72-c/3a06835a0a0272b9e31c3f83ef9286b5fa0bccd9.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_953.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_953.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy