ඇ මති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්දව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට පක්‍ෂව තමත් ඡුන්දය ලබා දෙන බව රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා මහතා පව...
ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්දව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට පක්‍ෂව තමත් ඡුන්දය ලබා දෙන බව රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා මහතා පවසයි. මෙම විශ්වාස භංග යෝජනාව තමන් අධ්‍යනය කල බවත් පවසන ඔහු ඇමති බදියුදීන් ත‍්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් තමනට බලපෑම් කල බව හමුදාපතිවරයා විසින් ප‍්‍රකාශ කර ඇති නිසාද තමන් එම යෝජනාව පක්‍ෂව ඡුන්දය දෙන බවත් ඔහු කියයි.
ඩේලි මිරර් පුවත්පත හා අදහස් පල කරමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටී.
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය ඇමති ධුරය දරන නිරෝෂන් පෙරේරා මහතා දරනන අතර එහි කැබිනට් ඇමතිවරයා වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතායි.

COMMENTS