කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සුරැකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ අද (01) සංවිධානය කළ පාගමනට කොළඹ ලෝටස් පා...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සුරැකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ අද (01) සංවිධානය කළ පාගමනට කොළඹ ලෝටස් පාරේ දී මීට ස්වල්ප වේලාවකට පෙර පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.
උද්ඝෝෂකයෝ පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කළ අතර එම පෙදෙසේ නීතිය කඩමින් හැසිරීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය උසාවි නියෝගයක් ද පනවා තිබිණි.
COMMENTS