පො හොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. එම මැරයන්ටත් ඔවුනට සහාය දෙන...
පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
එම මැරයන්ටත් ඔවුනට සහාය දෙන අයටත් දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙනු ඇතැයිද ඔහු සදහන් කරයි.
සිය ෆොස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.

එම මැරයන්ටත් ඔවුනට සහාය දෙන අයටත් දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙනු ඇතැයිද ඔහු සදහන් කරයි.
සිය ෆොස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.

COMMENTS