පා ර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායකගේ ආරක්ෂක භටයින් විසින් පොල්පිටිය, ගිනිගත්හේන ප්‍රදේශයේදි සිදුකරන ලද වෙඩි තැබිම සම්බන්ධයෙන් ශ්‍රි ලංක...
පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායකගේ ආරක්ෂක භටයින් විසින් පොල්පිටිය, ගිනිගත්හේන ප්‍රදේශයේදි සිදුකරන ලද වෙඩි තැබිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.
සිය නිල ට්විටර් ගිණුමේ ඔස්සේ සටහනක් තබමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙය සත්‍යය සිදුවිමක් නම් ඒ පිළිබදව අදාල වගකිවයුතු අංශ විසින් වහාම පියවර ගත යුතු බවයි.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ ට්විටර් සටහන පහතින් දැක්වේ.

COMMENTS