ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පාසලකට බෝම්බ කාලයක් තබා ගිය බවට ගිය බවට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ඇගවීමක් කර ඇත. ‘පොහොට්ටුවෙක් පාස...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පාසලකට බෝම්බ කාලයක් තබා ගිය බවට ගිය බවට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ඇගවීමක් කර ඇත.
‘පොහොට්ටුවෙක් පාසලකට බෝම්බ පාර්සලයක් තබා යයි.. මුන් ඉසිස් උන්ට වඩා තිරිසන්නු ජාතියක්නෙ’ යයි සටහනක් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ බෙදාහරිමින් ඇමතිවරයා මේ බව ප‍්‍රචාරය කර තිබේ.

‘පොහොට්ටුවෙක් පාසලකට බෝම්බ පාර්සලයක් තබා යයි.. මුන් ඉසිස් උන්ට වඩා තිරිසන්නු ජාතියක්නෙ’ යයි සටහනක් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ බෙදාහරිමින් ඇමතිවරයා මේ බව ප‍්‍රචාරය කර තිබේ.

COMMENTS