රාජ්‍යයක නීති පද්ධතිය මගින් සමාජ මාධ්‍ය නියාමනය කළ නොහැකි බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහ...
රාජ්‍යයක නීති පද්ධතිය මගින් සමාජ මාධ්‍ය නියාමනය කළ නොහැකි බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද(28) මාධ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය යනු ක්ෂේත්‍ර දෙකක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සමාජ මාධ්‍ය භාවිත කිරීමට තරම් සමාජය පරිණත වී ඇත්දැයි නැවත වරක් සිතා බැලිය යුතු බවද හෙතෙම පැවසී ය.
COMMENTS