ක ලුතර දිස්ති‍්‍රක්කයේ මිනිස්සු කැමති වෙයි කලුතරට ජනාධිපති කම හමිබ වෙනවා නම්. උඩ ඉන්න දෙවියන් වහන්සේ ඉදිරියේදී තිරණය කරාවි කවුද මේකට නියම ස...
කලුතර දිස්ති‍්‍රක්කයේ මිනිස්සු කැමති වෙයි කලුතරට ජනාධිපති කම හමිබ වෙනවා නම්. උඩ ඉන්න දෙවියන් වහන්සේ ඉදිරියේදී තිරණය කරාවි කවුද මේකට නියම සුදුස්සා කියලා යැයි කලුතර දිස්ති‍්‍රක් පාර්ලිමෙින්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවෙි අද කලුතර දිස්ති‍්‍රක් ලේකමි කාර්යාලයේදී දිස්ති‍්‍රක් කමිටු රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින්.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා ,මම අවුරුදු 38 ක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක වරයෙක් ලෙසින් කටයුතු කලා. අවුරුදු 25 ක් පාර්ලිමෙින්තුවෙි ඉන්නවා. කලුතර දිස්ති‍්‍රක් සමිබන්ධිකරණ කමිටුවෙි අවුරුදු 10 ක් සභාපති. ජනාධිපති තුමාගෙන් පස්සෙ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්න ජේ්‍ය්ෂඨයා මම.
මම හැමදාමත් ගමන් කරේ තනිවම. මම වැරදි කරන්නේ නැහැ. පොහොටිටුවෙි සාමාජිකත්වය ගත්තොත් මගේ මන්ති‍්‍ර කමත් නැතිවෙනවා. මම තවම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයෙක්. ඉදිරි අනාගතයේදි සුදුසු දෙය තිරණය කරනවා යනුවෙන් පැවසීය.

COMMENTS