දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඉස්ලාම් අන්තවාදය නතර වෙලා නැහැ ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඒක ජයටම කරගෙන යනවා - ඥානසාර හිමි - (video)
Homeප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඉස්ලාම් අන්තවාදය නතර වෙලා නැහැ ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඒක ජයටම කරගෙන යනවා - ඥානසාර හිමි - (video)

PropellerAds

ම හජන බදු මුදලින් නඩත්තු කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය හරහා සම්ප්‍රදායික මුස්ලිම් ජනතාව තුළ වහබ්වාදී අනත්වාදී අදහස් ර...

ALIT සමාගම චීනයේ තිබෙනවා.. අතුරුදහන් වී නෑ..- ජනාධිපතිට තොරතුරු දුන් බව කියූ චීනයේ තානාපති කරුණාසේන කොඩිතුවක්කු කියයි..
එජාප ගැටුමේදී ප‍්‍රබල ඇමතිට හරීන් දත් කැඩෙන්න ගහලා? සජිත් පිලෙන් හරීන්ට සුබ පැතුම් !
එජාපෙ නායක හමුවද ගාලගෝට්ටියක් වේ.. අසාර්ථකව අවසන්
හජන බදු මුදලින් නඩත්තු කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය හරහා සම්ප්‍රදායික මුස්ලිම් ජනතාව තුළ වහබ්වාදී අනත්වාදී අදහස් රෝපණය කිරීම සඳහා කටයුතු කරමින් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඊයේ (21) ජනමධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවී ඊට සම්බන්ධ සියලු තොරතුරු ලබාදුන් බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පැවසූහ. 

මීට වසර අටකට පමණ පෙර සිටම මෙරට සම්ප්‍රදායික මුස්ලිම්වරු අන්තවාදයට ඇද දමන වහබ්වාදී ක්‍රියාවලිය පිළිබඳ ටමන් වහන්සේ කරුණු හෙළිකරමින් පැවති අතර පාස්කු ප්‍රහාරයෙන් එය සනාථ වූ බවයි උන්වහන්සේ පැවසුවේ. 

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් අවසානයේදීත් ජාතික ගුවන් විදුලියේ මුස්ලිම් සේවය යොදාගෙන වහබ්වාදී නායකයන් තවදුරටත් අන්තවාදය පෝෂණය කරමින් පවතින බව ඥානසාර හිමියෝ සඳහන් කළහ.

''අපි ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාට කතා කළා. එතුමා යම් යම් ක්‍රියාමාර්ග ගත්තා මේක නතර කරන්න. නමුත් අවාසනාවකට ඒ පිළිබඳ මෙලෝ අදහසක් නැති ඇතැම් මුස්ලිම් අන්තවාදී වරදානවලට යටත් වුණ සමහරක් නිලධාරීන් විශේෂයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙන්න පුළුවන් වෙනත් පාර්ශවයන් වෙන්න පුළුවන් මුදල්වලට හෝ වෙන මොන යම් හෝ වරදානවලට යටවෙලා මේ වැඩපිළිවෙල තවමත් බොහොම ජයට ගුවන් විදුලි සංස්ථාවේ කරගෙන යනවා''

ඒ අනුව ඊට සම්බන්ධ පුද්ගලයන් ගැන අමාත්‍යවරයාට දැනුම් දුන් අතර වහාම ඔවුන්ගේ සේවය නතර කර මුස්ලිම් ආගමික කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කරන ලෙසත් ඉල්ලා සිටි බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඉස්ලාම් අන්තවාදය නතර වෙලා නැහැ ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඒක ජයටම කරගෙන යනවා - ඥානසාර හිමි - (video)
පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඉස්ලාම් අන්තවාදය නතර වෙලා නැහැ ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඒක ජයටම කරගෙන යනවා - ඥානසාර හිමි - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDgnFxFnZb0o8IX2vLfvbm78Hmxer0vlJpi6lg6-BdOebifH_Iu4cW59_v1zFR1ze_MpFTXGNCT1bohAE_Ryuearg5hpb-bMPvZ39hs4aPgnBZE2OC8I71bB2mTnQuUxs3oYWOmufJB5A/s320/galagodaatte-gnanasara-thero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDgnFxFnZb0o8IX2vLfvbm78Hmxer0vlJpi6lg6-BdOebifH_Iu4cW59_v1zFR1ze_MpFTXGNCT1bohAE_Ryuearg5hpb-bMPvZ39hs4aPgnBZE2OC8I71bB2mTnQuUxs3oYWOmufJB5A/s72-c/galagodaatte-gnanasara-thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/video_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/video_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy