ත මන් ආරක්‍ෂක ලේකම්ව සිටි සමයේ බුද්ධි අංශ හොදි තිබූ බවට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විහිළු සපයමින් සිටින බව වයඹ පළාත් සභවේ ජවි...
තමන් ආරක්ෂක ලේකම්ව සිටි සමයේ බුද්ධි අංශ හොදි තිබූ බවට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විහිළු සපයමින් සිටින බව වයඹ පළාත් සභවේ ජවිපෙ හිටපු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි. බොරදියේ මාලු බාන්නට සැරසෙන්නට එපා යයි ඔහුට කියන බවද කරුණාරත්න මහතා කීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බුද්ධි අංශයේ තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා ආප්ප කාලා පැන්න බවත් එයවත් සොයා ගැනීමට එම බුද්ධි අංශයට නොහැකි වූ බවද ඔහු සඳහන් කළේය.
මාධ්‍ය හමුවක් ඔහු මෙම අදහස් පල කලේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බුද්ධි අංශයේ තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා ආප්ප කාලා පැන්න බවත් එයවත් සොයා ගැනීමට එම බුද්ධි අංශයට නොහැකි වූ බවද ඔහු සඳහන් කළේය.
මාධ්‍ය හමුවක් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS