ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථාන කරා යාමට සුදානම් වන ලෙස ය. රත්නපුර දිස්ත්‍රි...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථාන කරා යාමට සුදානම් වන ලෙස ය.
රත්නපුර දිස්ත්‍රික්කයේ නායයාමේ අවදානමක් සහිත ප්‍රදේශ ලෙස කුරුවිට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සහ ඒ අවට සීමාව සඳහන් වෙයි.
ඒ යටතේ එරත්න, අඩවිකන්ද, දෙවිපහල, කුරුවිට, අදිරියන්වල, සුදාගල, ලක්ෂකන්ද, කීරගල සහ දන්දෙනිය යන ග්‍රාම නිලධාරී කොට්ටාශ අවදානම් කලාප ලෙස නම් කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇති බැවුම් සහිත බිම් ප්‍රදේශ විශේෂ අවදානමක් සහිත බව ද මෙම නිවේදනයේ සඳහන් වෙයි.
http://www.bbc.com
COMMENTS