පු පුරණ ද්‍රව්‍ය සහ ආයුධ පැටවූ බව කියන සැක කටයුතු වාහන 20ක් දකුණේ සිට උතුරට පැමිණ ඇති බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව වවුන...
පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ පැටවූ බව කියන සැක කටයුතු වාහන 20ක් දකුණේ සිට උතුරට පැමිණ ඇති බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව වවුනියාව ප්‍රදේශයේ විශාල කලාපයක් ආවරණය වන පරිදි ස්ථිර හමුදා මාර්ග බාධක හතරක් ස්ථාපිත කර විශේෂ සෝදිසි මෙහෙයුකමක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.
ඊයේ (01) සිට මෙම ස්ථිර හමුදා මාර්ග බාධක හතර ස්ථාපිත කොට ඇති බව වාර්තා වන අතර මෙම මුරපොලවල් හරහා නගරයට ඇතුළු වන වාහන සහ නගරයෙන් පිටවන සියලු වාහන දැඩි පරීක්ෂාවට ලක් කරනු ලබනවා.
එසේම අදාල සැකකටයුතු වාහන විස්සෙහි අංක හා විස්තර මහජනයා සඳහා ද ප්‍රදර්ශනය කොට ඇති අතර ආරක්ෂක අංශ මුරපොලවල්වලද එම අංක සටහන් කර ඇති ආකරය දැක ගත හැකියි.

COMMENTS