ෆේ ස්බුක්, වට්ස්ඇප්, වයිබර් සමාජ ජාලා අත්හිටුවීමට රජය තීරණය කර ඇත. රජය පවසන්නේ අද පෙරවරුවේ සිදු වූ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ අ...
ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් සමාජ ජාලා අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
රජය පවසන්නේ අද පෙරවරුවේ සිදු වූ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් වන තෙක් එම අවහිර කිරීම සිදු කරන බවයි.
එම සමාජ ජාලයන්ගෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වීම වැලැක්වීම සදහා මෙම පියවර ගත් බවද රජය කියා සිටී.

COMMENTS