මැච් පරදින එක ක්‍රිඩකයින්ගේ දක්ෂතාව අනුව වැඩි අඩු වෙන එක කොයි රටකත් තියෙන ප්‍රශ්නයක්, එවා කළමනාකරණය කරන්න ඕන, තමන්ට අදාළ ජොබ් එක කරලා මිස ක...
වැරදි පුද්ගලයෝ ක්‍රිකට්වලට රිංගපු එකෙන් ක්‍රිඩාව පල්ලම් බැහලා තියෙන්නෙ” යයි ලෝක කුසලානය ශ්‍රීලංකාවට දිනා දුන් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සතිඅග ලංකාදීප සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් පවසා ඇත.
” වෙන රටවල ක්‍රිඩකයෝ තමන්ගේ වැඩේ කරනවා.පාලකයෝ පරිපාලන කරනවා.පුහුණුකරුවේ ක්‍රිඩකයින්ට පුහුණුවීම කරනවා.අනුන්ගේ ජොබ් එක බදාගන්න යන්නෙ නැහ ඒ අය, ඒක නිසා මේ වගේ ප්‍රශ්න නැහ ඒ රටවල්වල, මැච් දිනන පරදින එක ක්‍රිඩකයින්ගේ දක්ෂතා අඩු වැඩි වෙන එක කොයි රටවලත් තියෙන ප්‍රශ්නයක්” බවත් අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.
තව දුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ යහපාලන ආණ්ඩුව යටතේ හොද දේවල් වගේම නරක දේවලුත් සිදු වුනා, ඒ අතරින් ක්‍රිකට් ක්‍රීඩාව එකක්, යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රිකට් ක්‍රිඩාව නම් විනාශ කරනවා කියලා මට කියන්න වෙනවා, මේක සැලසුම් සහගතව සිදුවන දෙයක් ද දන්නේ නැහ.
COMMENTS