කා දිනල් හිමියන් ඇතුළු සියලූ කතෝලික ආගමික ප‍්‍රධානීන්ගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන්. ඒ අනුව...
කාදිනල් හිමියන් ඇතුළු සියලූ කතෝලික ආගමික ප‍්‍රධානීන්ගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන්.
ඒ අනුව කාදිනල් හිමියන්ට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.
එලෙස කාදිනල් හිමියන්ට වෙන්කර ඇත්තේ අග‍්‍රාමාත්‍යවරයාට වෙන්කර දී තිබූ වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක්.
කාදිනල් හිමියන්ට ඇති තර්ජන සැලකිල්ලට ගනිමින් මෙලෙස ආරක්ෂාව වැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මීට අමතරව සියලූ රදගුරුවරුන්ට ද විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. දැනට ලබාදී ඇති ආරක්ෂාවට අමතරව අතිරේක ආරක්ෂාවක් මේ යටතේ ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

COMMENTS