සැප්තැම්බර් 11 නිව්යෝක් ප්‍රහාරයෙන් පසුව මෙම ලැයිස්තුව ස්ථාපිත කළ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානය 2006 වසරේදී මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට යුරෝ...
සැප්තැම්බර් 11 නිව්යෝක් ප්‍රහාරයෙන් පසුව මෙම ලැයිස්තුව ස්ථාපිත කළ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානය 2006 වසරේදී මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට යුරෝපා සංවිධානය තීරණය කළේය.
කෙසේ වෙතත් 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව දෙමළ ඩයස්පෝරාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් එම සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් විය.
COMMENTS