වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගු...
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියි.
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ සිද්ධීන් සැලකිල්ලට ගනිමින් නැවත දැනුම්දෙන තුරු සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මේ අතර, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි මගීන් පර්යන්තය වෙත ගුවන් මගීන් පමණයක් ඇතුලත් කරීමට මේ වන විට කටයුතු කර ඇති අතර එහි ආරක්ෂාව තර කර තිබෙනවා.
අද උදෑසන සිදු වූ ස්ථාන 06ක සිදු වූ බෝම්බ හේතුයෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්ථා වන්නේ
එමෙන්ම මෙම අවස්ථාවේ ජනතාව ආරක්ෂක ස්ථාන තුල සිටින ලෙස පොලීසිය විසින් දන්වා තිබෙනවා.
දැනට සිදු වූ පිපිරීම් වලින් 90කට අධික පිරිසක් මි
COMMENTS