මෛ ත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ කුමන අඩුපාඩුවක් තිබුනත් ඔහු වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම අගය කළයුතු බව ජාතික ජන බලවේගයේ...
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ කුමන අඩුපාඩුවක් තිබුනත් ඔහු වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම අගය කළයුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මනම්පිටිය වැලි තොටුපොළින් විශාල ලෙස වැලි ගොඩ දැමුවේ ඔහුගේ සහෝදරයෙකු බවත් එක් කාලයකදී ඔහුගේ වැලි තොටුපොළ තහනම් කළ විට හිටපු ජනාධිපතිගේ සහෝදරෙයෙක් අනුර කුමාර දිසානායක මහතාට කතා කොට මනම්පිටිය වැලි තොටුපොලින් වැලි ගොඩ දැමීම තහනම් කර ඇති නිසා ගැටළු රාශියකට මුහුණ ප ඇති බැවින් හිටපු ජනාධිපති වරයාට කතා කොට එය විසඳා දීමට මැදහත් වන මෙන් තමන්ගෙන් ඉල්ලා සිටි බව හෝමාගම ප්‍රදේශයේ පැවති හමුවකදී ඔහු පැවසීය.
එසේ කළේ හිටපු ජනපතිගේ සොයුරා ජනපතිවරයාට කතා කිරීමට බිය වීම නිසා බවද මෙහිදී ඔහු සඳහන් කළේය.
එම ගැටලුව සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන දැනුවත් කළ අවස්ථාවේ හිටපු ජනපතිගේ පිළිතුර වුයේ
”මම ඕකට ඔය පැත්ත පළාතට යන්න එපා කියල තියෙන්නේ, DIGට කිව්වා ආවොත් දනිස්සෙන් පහළට වෙඩි තියන්න කියලා” ලෙස පැවසු බව කීය.

COMMENTS