මාළඹේ - මිහිඳු මාවතේදී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමෙන් පසුව ඊයේ (21) සිය භාරයට ගත් බවයි අතුරුගිරිය පොලීසිය සඳහන් කළේ. කොළඹ නගරය තු...
මාළඹේ - මිහිඳු මාවතේදී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමෙන් පසුව ඊයේ (21) සිය භාරයට ගත් බවයි අතුරුගිරිය පොලීසිය සඳහන් කළේ.
කොළඹ නගරය තුළ බෝම්බ පිපිරීම්වලට අදාළ සැකකරුවන් කොළඹ නගරයට රැගෙන එන ලද බවට සැක කෙරෙන වෑන් රථයක්, එහි රියදුරු ද සමඟ වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ (21) පස්වරුවේ මෙම වෑන් රථය අත්අඩංගුවට ගනු ලැබූවේ වැල්ලවත්ත - රාමක්‍රිෂ්ණන් මාර්ගයේ ගමන් කරමින් තිබියදියි.
COMMENTS