දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තේ අවුල ගැන උඩරට වතු සමාගම් ලොක්කන් පිළිතුරු දෙයි
Homeප්‍රවෘත්ති

තේ අවුල ගැන උඩරට වතු සමාගම් ලොක්කන් පිළිතුරු දෙයි

PropellerAds

උඩරට තේ අපනයනයේදි ලොව පිලිගත් තත්ත්ව සහතිකයන්ට අනුකුලව තේ නිෂ්පාදනය කර අපනයනය කරන නිසා එම තේ අපනයන බහලුම් වල කිසිදු ආකාරයකින් කෘමින් සිටිය...

සජිත්ගේ පරාජයට වගකිව යුත්තේ කට කැඩිච්ච කතා කිව්ව මංගල - කිරිඇල්ල
පාර්ලිමේන්තුව විසුරුවීමට යෝජනාවක් ආණ්ඩු පක්‍ෂයෙන්ම ඉදිරිපත් කරයි.. විපක්‍ෂයක් එකගයි.. හදිසි මැතිවරණයක්
විසුරුවීමට සහය නැත්නම් පාරට බැහැලා එජාප ආණ්ඩුව ගෙදර යවනවා - ගම්මන්පිල
තේ අවුල ගැන උඩරට වතු සමාගම් ලොක්කන් පිළිතුරු දෙයි

උඩරට තේ අපනයනයේදි ලොව පිලිගත් තත්ත්ව සහතිකයන්ට අනුකුලව තේ නිෂ්පාදනය කර අපනයනය කරන නිසා එම තේ අපනයන බහලුම් වල කිසිදු ආකාරයකින් කෘමින් සිටිය නොහැකි බව උඩරට තේ වතු සමාගම්වල වතු අධිකාරිවරුන් අවධාරණය කර සිටිති.

වතු අධිකාරිවරුන් ඒ බැව් පවසා සිටියේ රැසියාව මගින් ශ්‍රී ලංකාවේ තේ ආනයනය කිරිම තාවකාලිකව තහනම් කිරිම සමිබන්ධයෙන් අප වාර්තාකරු කළ විමසුමකට අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවේ තේ රැසියාවට අපනයනය කිරිමේදි එහි බහලුමක ට්‍රොගෝඩාර්මා ග‍්‍රානේරියමි නැමැති කුරුමිණියෙකි සිටියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රැසියාව මගින් ශ්‍රී ලංකාවේ තේ ඇතුළු කෘෂි වැවිලි නිෂ්පාදන අද (18) සිට තහනම් කර ඇත.

උඩරට තේ වතු සමාගම් අධිකාරිවරුන් පවසන්නේ මිට ප‍්‍රථම අවස්ථා කිහිපයකදි එම තේ බහලුම් වල තිබී කැරපොත්තන් සේවකයන්ගේ කරාබු වැනි ද්‍රව්‍යයන් තිබී ඒ පිළිබදව එරට තේ ගැනුම්කරුවන් විසින් ශ්‍රී ලංකාවේ තේ අපනයන සමාගම් වෙත දැනුම් දිමෙන් පසු ඒ පිළිබදව දැඩි ලෙස විමසිලිමත්මව සොයා බලා තවදුරටත් එවැනි දේවල් සිදු නොවීමට වග බලාගත් බවයි.

එවැනි කි‍්‍රයමාර්ගයක් අනුගමනය නොකර එක් වරම මෙවැනි තිරණයක් ගැනිම අසාධාරණ බව වතු අධිකාරිවරුන් කියා සිටින අතර රැසියාවේ වැසියන් ශ්‍රී ලංකාවේ තේ ජාත්‍යන්තර පිලිගත් තත්ත්ව සහතික වලට අනුව නිෂ්පාදනය කරන නිසා අනෙකුත් තේ අපනයන රටවල සාපේක්‍ෂ්ව වැඩි මිලකට මිලදි ගෙන තේ බිමට පුරුදු වි සිටින බවයි වතු අධිකාරිවරුන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ගුණාත්මක තේ වලට සමාන අදේශකයක් රැසියාවට නොමැති නිසා රැසියාවට මෙම තහනම අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි බව පෙන්වා දෙන උඩරට තේ වතු සමාගම් වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියා සිටින්නේ තේ බාහලුම් නැව් මගින් අපනයන කිරිමේදී එම නැව් මාස ගණනාවක් රටවල් කිහිපයක් හරහා රැසියාවට යන අතරතුර මෙම තේ බහලුම් තුලට එම කුරුමිණියා ඇතුල් විමට ඇති අවකාශ වැඩි බවයි.

තවද එම කුරුමිනියා ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වු කුරුමිනියෙකු බවට තහවුරු කිරිමට රැසියාව අපහොසත් වි ඇති බවද එම වතු අධිකාරිවරයා කියා සිටියහ.

(හැටන් රංජිත් රාපක්ෂ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තේ අවුල ගැන උඩරට වතු සමාගම් ලොක්කන් පිළිතුරු දෙයි
තේ අවුල ගැන උඩරට වතු සමාගම් ලොක්කන් පිළිතුරු දෙයි
http://ift.tt/2kGgBco
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_762.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_762.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy