අඛණ්ඩ ජල සැපයුමට මේ දිනවල වරින්වර බාධා සිදුවුව ද සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද යෙදී ඇති දිනවල එවැනි බාධා ඇති නොවන බව, ජාතික ජලසම්පාදන හා ජ...
අඛණ්ඩ ජල සැපයුමට මේ දිනවල වරින්වර බාධා සිදුවුව ද සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද යෙදී ඇති දිනවල එවැනි බාධා ඇති නොවන බව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එම දින දෙක තුළ සියළු ප‍්‍රදේශ වලට අඛණ්ඩ ජල සැපයුමක් පවත්වා ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසේ.
COMMENTS