දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අන්තර්ජාල වේගය අඩු කිරීමක් ?
Homeප්‍රවෘත්ති

අන්තර්ජාල වේගය අඩු කිරීමක් ?

PropellerAds

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සියලුම අන්තර්ජාල සම්බන්ධතා ඉතා...

‘මෝටිවේශන් අප්පච්චි’ කියන්නේ එදා වේලට විකිණෙන ගොබ්බයෙක් - අරගල නායකයෝ එලිපිට කාකොටා ගනිති (VIDEO)
හාල් ආනයනය තහනම් කරයි! ජනපතිගෙන් ගැසට්ටුවක්!
අලියයි පොහොට්ටුවයි එකතු වෙනවලු! අපිට කියන්න තියෙන්නේ ජයවේවා කියලා තමයි! දැන් පොහොට්ටුව කුඩේ කුඩු! - ෆීල්ඩ් මාෂල්ගෙන් අදත් ප්‍රබල ප්‍රහාරයක්! (VIDEO)
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සියලුම අන්තර්ජාල සම්බන්ධතා ඉතා මන්දගාමී ස්වරූපය ගන්නා බව අන්තර්ජාල පරිශීලකයන් විටින් විට මැසිවිලි නගන්නට වූ අතර මෙම තත්වය නිරීක්ෂණය කිරීම සදහා දිවයිනේ විවිධ වූ ප්‍රදේශ වල වෙසෙන අන්තර්ජාල පරිශීලකයන්ගෙන් අහබු ලෙස අන්තර්ජාල වේගය පිලිබදව දත්ත එකතු කර එම දත්ත විශ්ලේෂණයට භාජනය කෙරිමේදී අනාවරණයවූ කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

1. අන්තර්ජාල සේවා සපයන්නන්ගේ විසින් සපයනු ලබන අන්තර්ජාල වේගය දිනක සෑම වේලාවකදීම ස්ථාවර වේගයක් නොගැනීම සහ උඩුගත වීමේදී හා භාගත කිරීමේදී එම වේගය ඉතා විශාල අයුරින් ඉහල පහල ගමන් කරනා බවත්,

2. අන්තර්ජාල සේවා සපයන සමාගම් තම පාරිභෝගිකයන්ට ලබාදීමට ගිවිසුමකින් බැදීසිටින අන්තර්ජාල වේගයෙන් හරි අඩකට වැඩි (50% ත් 70%) අතර වේග ප්‍රමාණයක් මේ දිනවල තම පාරිභෝගිකයන්ට ලබාදීමට අපොහොසත් වී ඇති බවත්,

3. අන්තර්ජාල සේවා සපයන්නන් රාත්‍රී 12න් පසුව ලබාදෙන දත්ත (Night Time Data) සදහා විශාල වශයෙන් අන්තර්ජාල වේගය මන්දගාමී ස්වාභාවයක් ගන්නා බවත්,

4. මෙම අන්තර්ජාල වේගය මන්දගාමී වීම එක් අන්තර්ජාල සපයන සමාගමකින් පමණක් නොව සියලුම අන්තර්ජාල සේවා සපයන සමාගම් අතරේ දක්නට ලැබුණු පොදු නිරීක්ෂණයක් බැවින් මෙය තාක්ෂණික දෝෂයක් විය නොහැකි බවත්,

5. මෙහි බලපෑම විශාල වශයෙන් අන්තර්ජාල රූපවාහිනී සේවා සපයන සමාගම් කිහිපයක එම අන්තර්ජාල රූපවාහිනී සේවා වලට බලපා ඇති බවත් දක්නට ලැබේ.

මෙසේ අන්තර්ජාලය මන්දගාමී වීම පසුගිය දිනවල මෙරට සිදුවූ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් රජය අන්තර්ජාල වේගය අඩාල කිරීමක් සිදුකොට ඇතැයි අප වෙත සැක පළවන අතර නැතහොත් අධික ලාභ ලැබීම සදහා මෙසේ අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් කටයුතු කරන්නේ නම් එවැනි වංචනික අන්තර්ජාල සේවා සපයන සමාගම් වලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන අතර යම් හෙයින් රජය විසින් මෙසේ අන්තර්ජාල වේගය මන්දගාමී කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත්නම් එයට විරුද්ධව කටයුතු කිරීමටද අප මේ වනවිට කටයුතු සම්පාදනය කොට ඇත.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අන්තර්ජාල වේගය අඩු කිරීමක් ?
අන්තර්ජාල වේගය අඩු කිරීමක් ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaW5p9RhDi48fEP0z8ex4yHlMhnPBwLFNtc1i20mphIdkSpZ2PLtEJbgwXKfRfxJzUyKq5kItc5lhO-rfV-mpGqo0PDT1HNdePDQxgHYBbEhN68xJfGW9oKLL4F4LFTc6vt8zXxoB_EZkz/s320/www.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaW5p9RhDi48fEP0z8ex4yHlMhnPBwLFNtc1i20mphIdkSpZ2PLtEJbgwXKfRfxJzUyKq5kItc5lhO-rfV-mpGqo0PDT1HNdePDQxgHYBbEhN68xJfGW9oKLL4F4LFTc6vt8zXxoB_EZkz/s72-c/www.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_285.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_285.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy