ලංකාවේ මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කර ඇත්දැයි සොයාබැලීම සඳහා දේශීය සහ විදේශීය වශයෙන් නමගිය ත්‍රස්ත සාමාජිකයන් 5000කට අධික පිරිසකගේ නාමලේඛනයක් ශ...
එම ලැයිස්තුව තුළ අයි.එස්. සංවිධානය, අල්කයිඩා සංවිධානය, තලෙයිබාන් සංවිධානය, එල්.ටී.ටී.ඊ සංවිධානය, ඉරානයේ ත්‍රස්ත සංවිධාන සහ කොරියානු ආයුධ අලෙවි කරන සංවිධාන හයක ප්‍රබලයන්ගේ නම් ඇතුළත් බව සඳහන් වේ.
එම ලැයිස්තුවේ සිටින පිරිස් දේශීයව හෝ විදේශීයව ගනුදෙනු කර ඇතිද යන්නත් ගනුදෙනු කර ඇති නම් ඊට අදාළව වාර්තාවකුත් ලබාදෙන ලෙස මහ බැංකුව මූල්‍ය ආයතන වෙත විශේෂයෙන් දන්වා ඇත.
විදෙස් රටවල ජීවත්වන විදේශිකයන් විසින් මොවුනට ලබාදෙන මූල්‍යාධාර සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සොයා බලන බවද පැවසේ.

COMMENTS