දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිපිරීම් 8න් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කරයි
Homeප්‍රවෘත්ති

පිපිරීම් 8න් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කරයි

PropellerAds

ඊ යේ (21) දිවයිනේ ස්ථාන 8 සිදුවූ පිපිරීම්වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඹ හෝටල් 3...

“අපේ හොරා අපිට හොඳයි” - අනුර කුමාර
යටිනුවර විදීයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්
"ලසන්ත ඝාතනය යට ගහන්නේ මේ ආණ්ඩුවෙයි, ගිය ආණ්ඩුවෙයි ප්‍රබලයන්"
යේ (21) දිවයිනේ ස්ථාන 8 සිදුවූ පිපිරීම්වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඹ හෝටල් 3 ක සහ දේවස්ථාන 3 ක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් බවයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර ඊයේ (21) දිනයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ හදිසි මරණ පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා අදාල රෝහල් වෙත ගොස් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් ඉල්ලා තිබෙනවා.

ඊයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ දේහයන් කඩිනමින් ඥාතීන් වෙත භාරදීම සඳහා කටයුතු කළ යුතුව ඇති බවද එම නිවේදනයේ සඳහන් වන අතර මියගිය පුද්ගලයින්ගේ සිරුරු තැම්පත් කර ඇති රෝහල් වෙත ගොස් අදාල පරීක්ෂණ කටයුතු සිදු කර දෙන ලෙසයි අමාත්‍යාංශය අදාල හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටීන්නේ‍.

ඊයේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 290 ක් වන අතර  500 ට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගතව සිටින බවයි වාර්තා වන්නේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිපිරීම් 8න් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කරයි
පිපිරීම් 8න් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiB-YHnH_x0ZeqXnY46dbOmGQCMIuPNkN4a7oza0JnssfPW9cwhHeQuCRTk81WrG6K8oYC_mcUA4jBApq2Y93eLysQT73CjburaosfzDSxNPs_0VfydKF9Y75lj0FxW8W0s8Y_Lks7B8nti/s320/d7db40e6b0b19c5681bddade65c365770c63a939.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiB-YHnH_x0ZeqXnY46dbOmGQCMIuPNkN4a7oza0JnssfPW9cwhHeQuCRTk81WrG6K8oYC_mcUA4jBApq2Y93eLysQT73CjburaosfzDSxNPs_0VfydKF9Y75lj0FxW8W0s8Y_Lks7B8nti/s72-c/d7db40e6b0b19c5681bddade65c365770c63a939.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/8-6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/8-6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy