දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“අපේ හොරා අපිට හොඳයි” - අනුර කුමාර
Homeප්‍රවෘත්ති

“අපේ හොරා අපිට හොඳයි” - අනුර කුමාර

PropellerAds

මහින්ද රාජපක්ෂ මහතාගේ හොරකම් ඒ පක්ෂයට හොඳ බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ හොරකම් ඒ පක්ෂයට හොර බවත් හැමෝගෙම හොරු හැමෝටම හොඳ බව නතා විමුක්ති ප...

සජිත්ගේ රත්මලාන රැස්වීමට ගල් ප්‍රහාරයක් - මදාවියන්ට බය නැතැයි සජිත් කියයි - (video)
20 සම්මත වුනොත් බූරුවන් පාර්ලිමේන්තුවට රිංගනවා - මැදගොඩ හිමි
මෙරටට සියළු ආනයනය තහනම් කරන්න වෙනවා.. මූඩීස් වාර්තාවෙන් පසු ආයෝජකයන් එන්නේ නෑ - ප‍්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා
“අපේ හොරා අපිට හොඳයි” - අනුර කුමාර

මහින්ද රාජපක්ෂ මහතාගේ හොරකම් ඒ පක්ෂයට හොඳ බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ හොරකම් ඒ පක්ෂයට හොර බවත් හැමෝගෙම හොරු හැමෝටම හොඳ බව නතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

ඒ ජනතාවාදී පාලනයක් වෙනුවෙන් විද්වත් පෙළගැස්ම මැයෙන් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවට එක්වෙමිණි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

"අධ්‍යාපන අමාත්‍යංශය බැලුවොත් අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රමුඛතාවය තියෙන්නේ අධ්‍යාපනයේ තියන ගුණාත්මකභාවය වර්ධනය කරන්න නෙමෙයි, මොන විශ්වවිද්‍යාලයේ ද හොස්ටල් එකක් හදන්නේ, කොතනද ටොයිලට් එකක් හදන්නේ. හදන එක තමයි ඒගොල්ලන්ගේ වැඩේ. හදන තරමට තමයි ඒගොල්ලන්ට ගාන එන්නේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට බිල්ඩින් එකක් හදන්න යනවා බිලියන 20යි කෝටි 2000 ක්. විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් කෝටි 100 ක් වෙන් වෙන්නේ නැහැ. හැබැයි බිල්ඩින් එක කෝටි 2000 යි. ගම්වල කියමනක් තියනවා පුංචි අම්මාගේ තරමට තමයි බාප්පා. ජනතාවට ගැලපෙන පාලකයෝ. මේ ජනතාව කොතනද ඉන්නේ. මොනතරම් අගතිගාමී අදහස්වලද ඉන්නේ. රනිල් මහත්තයා බැඳුම්කර හොරකමට වගකිව යුතු බව ඔප්පු වී තිබියදීත් එක්සත් ජාතික පාක්ෂිකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරෙක් විදිහට සලකන්නේ නැහැ. අපේ හොරා අපිට හොඳයි. මහින්ද රාජපක්ෂ බැලුවොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විසින් ඉදිරිපත් කළ කොමිසන් සභා ඇතු‍ළේ මහින්ද රාජපක්ෂ වරදකරුවෙක් කරලා තියනවා. හැබැයි මහින්ද රාජපක්ෂගේ හොරකම් ඒ කඳවුරට අපේ හොරා අපිට හොඳයි. ඉතින් මේ ජනතාවත් එක්ක රටක් හදන්න පුළුවන්ද ?"

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “අපේ හොරා අපිට හොඳයි” - අනුර කුමාර
“අපේ හොරා අපිට හොඳයි” - අනුර කුමාර
http://am.lk/media/k2/items/cache/fb77f9b1c446470fa2b178a73e91e21b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_886.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_886.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy