දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ලසන්ත ඝාතනය යට ගහන්නේ මේ ආණ්ඩුවෙයි, ගිය ආණ්ඩුවෙයි ප්‍රබලයන්"
Homeප්‍රවෘත්ති

"ලසන්ත ඝාතනය යට ගහන්නේ මේ ආණ්ඩුවෙයි, ගිය ආණ්ඩුවෙයි ප්‍රබලයන්"

PropellerAds

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයානෙ ඇතත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා පවසයි. බොරැල්...

දකුණ-මධ්‍යම ආණ්ඩුකාරවරුන්ට ධුරයෙන් අස්වන්නැයි දන්වයි..
මරණ දඬුවමට එරෙහි හැමෝම වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ගේ සල්ලිවලට - ජනපති
ලංකාවේ ඉතිහාසගත තේ වත්තෙනුත් කෑල්ලක් විකුණන්න යයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයානෙ ඇතත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා පවසයි.

බොරැල්ල කනත්තේ පැවැති ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවේ දිගින් දිගටම විකුණුනේ ලසන්ත වික්‍රමතුංග මතතා. මට තිබෙන තොරතුරු අනුව මේ ඝාතනයේ සියලු දෙනා සොයාගෙන අවසන්. එකම අවාසනාවන්ත සිද්ධිය තමයි ඔහු ඉපදුණේ ප්‍රභූ පවුලක නොවීම. ඇත්තටම මහ දවල් බැරියල් දෙකක් මැද බෝල්ට් ගන් එකකින් කරපු ඝාතනය ගැන සියලු සාක්ෂි සොයාගෙන තිබියදී මේක යට ගහනේ මේ ආණ්ඩුවේ, ගිය ආණ්ඩුවේ ප්‍රභලන්. මේක පුදුම තත්ත්වයක්.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ලසන්ත ඝාතනය යට ගහන්නේ මේ ආණ්ඩුවෙයි, ගිය ආණ්ඩුවෙයි ප්‍රබලයන්"
"ලසන්ත ඝාතනය යට ගහන්නේ මේ ආණ්ඩුවෙයි, ගිය ආණ්ඩුවෙයි ප්‍රබලයන්"
http://am.lk/media/k2/items/cache/c923d9f30a14662aa97ec7921e23295f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_560.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_560.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy