කො ළඹ ෂැංග‍්‍රිලා හෝටලයට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයට දෙමටගොඩ ප‍්‍රදේහයේ නිවසකදී අත්අඩංගුවට ගන්නා ලද ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ නම් පුද්ගලය...
කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයට දෙමටගොඩ ප‍්‍රදේහයේ නිවසකදී අත්අඩංගුවට ගන්නා ලද ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ නම් පුද්ගලයා 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණයට ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කර තිබූ පුද්ගලයෙකු බව හෙලිව තිබේ.
2015 මහ මැතිවරණවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලැයිස්තු නාම ලේඛනයේ ඔහුගේ නම සදහන්ව තිබේ.
සිනමන් ග්රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය එල්ල කරන ලද්දේ ඔහුගේ පුත‍්‍රයෙකු යයි හෙලිව ඇති අතර අනෙක් පුත‍්‍රයා අතුරුදහන්ව සිටී.
දෙමටගොඩ පිහිටි ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී බෝම්බයක් පුපුරුවාගන්නා ලද කාන්තාව සිනමන් ග්රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්රහාරය එල්ල අයගේ බිරිද බවද හෙලිව තිබේ.

COMMENTS