අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බව ශ...
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ කථානායක කරූ ජයසූරිය මහතා විසිනි.
අදාළ වගන්ති සංශෝධනය කරන්නේ නම් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවද කථානායකවරයා එහිදී කියා සිටියේය.
COMMENTS