ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දී තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපා...
ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.
යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයට පසුගිය දා ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.
COMMENTS