ඇ මති චම්පික රණවක ආණ්ඩුවෙන් හා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බව ආචාර්ය පූජ්‍ය මාදුරුවාවේ ධම්මිස්සර හිමියෝ පවසති. සිදුව ඇති ව්...
ඇමති චම්පික රණවක ආණ්ඩුවෙන් හා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බව ආචාර්ය පූජ්‍ය මාදුරුවාවේ ධම්මිස්සර හිමියෝ පවසති.
සිදුව ඇති ව්‍යවසනයට තමන් වරදකරුවෙක් නොවේ යයි කියමින් ආණ්ඩුවෙන් ඉවත් වීමට ඔහු සූදානම් වන බවද උන්වහන්සේ කියා සිටිති.
2015දී තමනට වැරදුන බව කියමින් ඇමති රණවක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රතන හිමියන් ස්වයං විවේචනයක යෙදෙන්නේ නම් ඔවුන් ගැන සලකා බලන්න සූදානම් බවද උන් වහන්සේ කොලඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.
2015දී රටම රැුවටූ පුද්ගලයන් ජාතික සළුපිලි දවටාගෙන ඒමට සූදානමක් ඇති බවත් ජාතිකවාදී කදවුරේ ඊට කිසිදු ඉඩක් නැති බවත් මාධ්‍ය හමුව අමතමින් ආචාර්ය මැදගොඩ අබයතිස්ස හිමියො පැවසූහ.

COMMENTS