ව වුනියාව මහ රෝහලට අන්තවාදීන්ගෙන් බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ලිපියක් ලැබීමත් සමගම රෝහලේ ආරක්ෂාව දැඩි කොට ඇති අතර ඒ අවට ප්‍රදේශය තුළ සෝදිස...
වවුනියාව මහ රෝහලට අන්තවාදීන්ගෙන් බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ලිපියක් ලැබීමත් සමගම රෝහලේ ආරක්ෂාව දැඩි කොට ඇති අතර ඒ අවට ප්‍රදේශය තුළ සෝදිසි මෙහෙයුම් පුලුල් කොට තිබෙනවා.
වවුනියාව මහ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට ලියන ලද එම තර්ජනාත්මක ලිපිය රෝහලට අයත් ආපන ශාලාවකට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට එම ලිපිය ආරක්ෂක අංශ වල අවධානයට ලක්ව ඇති අතර එය පිළිගත හැකි මට්ටමේ ලිපියක් නොවූවත් ආරක්ෂාව වැඩි කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.
මේ අනුව රෝහලේ සියලුම ගේට්ටු වසා දමා ආරක්ෂාව තර කොට ඇති අතර රෝහලට ඇතුලුවන සෑම අයෙකුම දැඩි ලෙස පරීක්ෂා කිරීමට පටන් ගෙන තිබෙනවා.
රසාදි චතුරංගි ගමගේ

COMMENTS