දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරි ජනාධිපතිවරණයට ස්ථිර ලෙසම තරග කරන්නේ රාජපක්ෂවරයෙක්
Homeප්‍රවෘත්ති

ඉදිරි ජනාධිපතිවරණයට ස්ථිර ලෙසම තරග කරන්නේ රාජපක්ෂවරයෙක්

PropellerAds

තව මාස හය හතකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ස්ථිර වශයෙන්ම ඒ සඳහා තරග කරන්නේ රාජපක්ෂවරයෙක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි (එ....

ප්‍රකාශයක් දෙන්න ගෝඨා ජනපති කොමිසමට
"LTTEය සතුව තිබූ ආයුධ තොග දැන් මුස්ලිම් ඇමැතිලා ළඟ" - මුසම්මිල්ගෙන් හෙළිදරව්වක්
ජගත් මනුවර්ණගේ අලුත් මාධ්‍ය හමුවට ගම්මන්පිලගෙන් දෝස්මුරයක්
ඉදිරි ජනාධිපතිවරණයට ස්ථිර ලෙසම තරග කරන්නේ රාජපක්ෂවරයෙක්

තව මාස හය හතකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ස්ථිර වශයෙන්ම ඒ සඳහා තරග කරන්නේ රාජපක්ෂවරයෙක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි (එ.ජ.නි.ස) ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “ගම සමග පිළිසදරක්” වැඩසටහනේ රත්තොට  අලකොලමඩහා අල්වත්ත ප්‍රදේශවලදි පැවති ජනහමුවට  සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අබේවර්ධන මහතා ,

"හැමදාම මේ රටේ සන්ධාන හදනකොට වෙලා තියෙන්නේ සුළු පක්ෂ ප්‍රධාන පක්ෂවලට එකතුවෙන එකයි. අද විපක්ෂයෙන් ප්‍රධාන බලවේගය අපියි. ඒ නිසා අපි හදන සන්ධානය පොදුජන පෙරමුණ වන අතර ලකුණ පොහොට්ටුවයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර විරසකයක් තිබ්බා. ඒවා දැන් නැහැ. ඇමතිකම් දාලා අපි  එළියට ආවේ. ඒ විරසකය නැති කරන්නයි. ආණුඩව නටවන සමහර බටහිර බලවේග අපි එකතුවෙනවට කැමති නැහැ. නමුත් බහුතර ජනතාව අපි එකතුවෙනවාට කැමතියි. අපේ කාලේ සියයට අටට තිබ්බ ආර්ථික වර්ධන වේගය අද සියයට හතරට බැහැල. එදා වේල හොයන ආණ්ඩුවක් මේ තියෙන්නේ. දවසකට රටේ අවශ්‍යතාවයන්ට රුපියල් බිලියන 07ක් ඕන. ඒත් දිනක අදායම තියෙන්නේ බිලියන 04යි."

"ඓහෙම වුනාම දුවන්නේ කොහොමද?අද ජනතාව ජිවත්වෙන්නේ බොහොම අමාරුවෙන්. කලින ්ඉන්ධන වලට විතරක් තිබුණු මිල ස්‍රතාව අද හැම භාණ්ඩයකට යොදන්න සැලසුම් කරලා.අද මානව හිමිකම් ගැන කතා කරනවා.ඒවා හොයන්න අලුතින් උසාවි හදනවා.එදා එල්ටිටිඊ සංවිධානය සිදු කළ ඝාතනයන් ගැන කතා කරන්නේ නැහැ.අද ජත්‍යන්තර මට්ටමේ කුඩු මුදලාලිලා  රටට එන්න හදලා තියෙන්නේ.මහින්ද රාජපක්ෂ රජයෙන් පස්සේ කිසිම අයෝජකයෙක් ආවේ නැහැ. මේ රටට අලුතින් ආයෝජකයින් ගෙන්න බැරිවුණා. අපි වසර 30ක යුද්දේ දිනුවේ කෙලින් තින්දු ගත්ත නිසා.එහෙම තින්දු ගන්න පුළුවන් නායකයෙන් මෙ රටේ පාලනය කලා. අපි ඉදිරියට තියන ඕනැම මැතිවරණයක් ඉහළින් දිනනවා."යැයිද  ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරි ජනාධිපතිවරණයට ස්ථිර ලෙසම තරග කරන්නේ රාජපක්ෂවරයෙක්
ඉදිරි ජනාධිපතිවරණයට ස්ථිර ලෙසම තරග කරන්නේ රාජපක්ෂවරයෙක්
http://am.lk/media/k2/items/cache/565df1fd7202dd75714b4da4581eb503_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_956.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_956.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy