ශ්රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් එක්ව ගෙන ඒමට යෝජිතයැයි පැවසුන යෝජනාවලියට හොර රහසේම ජිනීවාහී ශ්රී ලංකා නි...
ශ්රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් එක්ව ගෙන ඒමට යෝජිතයැයි පැවසුන යෝජනාවලියට හොර රහසේම ජිනීවාහී ශ්රී ලංකා නිත්‍ය නියෝජිත ALA අසීස් මහතා මීට සති 2කට පෙර එකගතාව පල කර අත්සන් කර ඇති බව මේ වන විට මානව හිමිකම් කවුන්සිලය තුල සිටින ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ නියෝජිතයෝ පවසති.
තමන් මේ ආකාරයේ යෝජනාවලියකට විරුද්ධ බව පෙත්සමක් භාර දීමට මානව හිමිකම් මහා කොමසාරිස්වරියගේ කාර්යාලය වෙත ගිය අවස්ථාවේ මේ කරුණ හෙළිදරව් වූ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. මෙය ඉතාම පහත් ගණයේ නිවට පාවා දීමක් බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මීට දින කිහිපයකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ තමන්ගේ නියෝජිතයන් තිදෙනකු යවා රටට හතුරු යෝජනා ජිනීවාහිදී නතර කරන බවයි.
සංජීව දොඩන්තැන්න
ජිනීවාහි මානව හිමිකම් කාර්යාලයේ සිට

COMMENTS