ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය ලොව පුරා බිඳවැටිමකට ලක් වී ඇති බව වාර්තා වෙයි මෙම ෆේස්බුක් හා ෆේස්බුක් බිදවැටීම ප...
ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය ලොව පුරා බිඳවැටිමකට ලක් වී ඇති බව වාර්තා වෙයි
මෙම ෆේස්බුක් හා ෆේස්බුක් බිදවැටීම පිළිබඳ ලොව පුරා එම ගිණුම් හිමියන් රැසක් චෝදනා කරයි.
මේ බිදවැටීම හේතුවෙන් ලොව පුරා සිටින මිලියන ගණනක් වූ එම සමාජ ජාල අඩවි භාවිතා කරන සාමාජිකයන් ඔවුන්ගේ එම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුම් වලට පිවිසීමට නොහැකි වී සිටි බව වාර්තා වේ.
COMMENTS