හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තේය. මෙම ආණ්ඩුව යන මග වැරදි බවත් ආණ්ඩුව පෙරළන ත...
හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තේය.
මෙම ආණ්ඩුව යන මග වැරදි බවත් ආණ්ඩුව පෙරළන තුරු සටන් කරන බවත් ප්‍රකාශ කරමින් ඔහු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ අසුන් ගෙන තිබිණි.
COMMENTS