ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ් ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පිරිස සම්බන්ධයෙන් තොරතුරු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඩුබායි සි...
ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ් ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පිරිස සම්බන්ධයෙන් තොරතුරු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඩුබායි සිටින ඔහුගේ නියෝජතයෙකු මාර්ගයෙන් තොරතුරු හෙලි කලේය.
මාධ්‍යවේදීන් ඉදිරියේදී ඔහු ඩුබායි සිටි පුද්ගලයාට දුකතන ඇමතුමක් ගෙන සැකකරුවන්ගේ තොරතුරු විමසීය.
එම වීඩියෝව පහතින්,
COMMENTS