මෙරටට ආනයනය කරන කිරිපිටි තුළ ඌරු තෙල්, ෆාම් ඔයිල් ඇතුළු ද්‍රව්‍ය අඩංගු බවට කර්මාන්ත හා වානිජ කටයුතු සමුපාකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය බුද්...
මෙරටට ආනයනය කරන කිරිපිටි තුළ ඌරු තෙල්, ෆාම් ඔයිල් ඇතුළු ද්‍රව්‍ය අඩංගු බවට කර්මාන්ත හා වානිජ කටයුතු සමුපාකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අනාවරණයක් සිදුකරනු ලැබීය.
කෙසේ වෙතත් එම අනාවරණය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළේය.
අද දිනයේ අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සිය ප්‍රකාශය සපථ කළේ ලිඛිත සාක්ෂි ද සහිතවය.
කෙසේ වෙතත් දේශීය වෙළඳපොලේ ආනයනික කිරිපිටිවල බහුතර කොටසක් හිමි ෆොන්ටේරා සමාගම එම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එම නිවේදනය පහතින්,
COMMENTS