දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
SLFP ඊළඟ ජනපති අපේක්ෂකයා මෛත්‍රි
Homeගොසිප්

SLFP ඊළඟ ජනපති අපේක්ෂකයා මෛත්‍රි

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා යැයි ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසි...

මෛත්‍රී නිලේට ගහයි : ශිරන්ති ආර්යාවත් ආණ්ඩුවට?
ඌව මන්ත්‍රී ගනේෂමුර්ති, එජාපයට [Exclusive]
ජනාධිපතිතුමනි, මහවැලියෙන් අවතැන් වූ මේ පවුලට සාධාරණය කෝ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා යැයි ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා පැවැසීය. ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සියලු දෙනාගේ සහාය
ඇතිව මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතාවම ඉදිරිපත් කරන බවද ඒ මහතා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (9දා) කියා සිටියේය.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලනිපයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රතිශතය සැලකිල්ලට ගත් පසු සියයට 57ක පමණ ප්‍රතිශතයක් ඒ අනුව මෛත්‍රිපාල
සිරිසේන ජනාධිපතිවරයාට ලැබෙන බවද සමරසිංහ මහතා පැහැදිලි කළේය. ජනාධිපතිවරයාගේ නිල කාලය නොවැම්බර්, දෙසැම්බර් වන විට අවසන් වන බවත් 2020 ජනවාරි 8ට පෙර ජනාධිපතිවරණයක් පවත්වා අලුත් ජනාධිපතිවරයකු පත්කරගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2019 ජනවාරි 8 වැනිදා සිට ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට බලය හිමිවන බවද සමරසිංහ මහතා පැවැසීය. කෙසේ වෙතත් නියමිත කාලයට පෙරාතුව ජනාධිපතිවරණය නොපවත්වනු ඇති බවත් නියම වෙලාවට එය පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇති බවත් සමරසිංහ මහතා කීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: SLFP ඊළඟ ජනපති අපේක්ෂකයා මෛත්‍රි
SLFP ඊළඟ ජනපති අපේක්ෂකයා මෛත්‍රි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPIkLfHWif-aPxKU67968e1o_GGj63Yyxr4_F9OEGiTmOWKhspRtJr_kUB6EzjnfhMJLrM0f8-kl9j5-OdaO8-WdDyaIQYue3ZDlJexHnAqxPzPiwnmnGesHpSDYSv2-4aW7jSdvz1XbQ/s1600/gossiplanka_2019-01-10-1148.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPIkLfHWif-aPxKU67968e1o_GGj63Yyxr4_F9OEGiTmOWKhspRtJr_kUB6EzjnfhMJLrM0f8-kl9j5-OdaO8-WdDyaIQYue3ZDlJexHnAqxPzPiwnmnGesHpSDYSv2-4aW7jSdvz1XbQ/s72-c/gossiplanka_2019-01-10-1148.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/slfp.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/slfp.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy