දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිතුමනි, මහවැලියෙන් අවතැන් වූ මේ පවුලට සාධාරණය කෝ?
Homeගොසිප්

ජනාධිපතිතුමනි, මහවැලියෙන් අවතැන් වූ මේ පවුලට සාධාරණය කෝ?

PropellerAds

තඹුත්තේගම මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය ඉදිරිපිට හුදෙකලා සත්‍යග්‍රහයක් පවත්වන පවුලක් පිළිබඳව සමන්ත රූපසිංහ මහතා තබා තිබු සටහන...

අපි මේ සිස්ටම් එක වෙනස් කළ යුතුමයි - ඇමති සාගල.
රවී, IMF ගැන කියා නව බදු ක්‍රමය පතුරු ගහයි.
'රනිල්ගේ කපන්න කිව්වේ රනිල්මයි' - අජිත් පී. පෙරේරා කියයි.

තඹුත්තේගම මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය ඉදිරිපිට හුදෙකලා සත්‍යග්‍රහයක් පවත්වන පවුලක් පිළිබඳව සමන්ත රූපසිංහ මහතා තබා තිබු සටහනක් ඇසුරින් මෙම පුවත Info Sri Lanka News වාර්තා කරයි. 

නීතිඥයෙකු ද වන ඒ මහතා තබා තිබු සටහන පහතින්,

"තඹුත්තේගම මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය ඉදිරිපිට හුදෙකලා සත්‍යග්‍රහයක් පවත්වන පවුලක් දැක විමසිලිමත්වීමි...

ඔවුන් පදිංචිව සිටි නිවස මහවැලි නිළධාරීන් පොලීසිය සමඟ පැමිණ කඩා දැමූ බව පවසයි ,

රජයේ ඉඩමක බලෙන් පදිංචිව සිටින තැනැත්තන් ඉවත් කිරීමට බලතල මහවැලි නිළධාරීන්ට ඇතත් විධිමත් නඩු පැවරීමකින් අනතුරුව අධිකරණ නියෝගයක් පිස්කල්වරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කළ යුතු ය.

මෙම පුද්ගලයා ට විරුද්ධව කිසිම අධිකරණයක් ඉදිරියේ නඩු පවරා නොමැති බව ඔහු පවසයි .....

ජනාධිපති කාර්යාලයෙන් ලද ලිපියකට ඉඩම් කච්චේරියක් සඳහා කැඳවන බවට මහවැලි නිළධාරීන් තැබූ කාර්ය සටහනක් 
සහිත ලිපියක් ඔහු සතුව ඇත....

ප්‍රදේශය UNP දේශපාලකයෙකු ඉඩම අත්පත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාව සිදුකරවන බව ඔහු පවසයි."

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ ඔබේ අවධාණය පිණිසයි.





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29386,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිතුමනි, මහවැලියෙන් අවතැන් වූ මේ පවුලට සාධාරණය කෝ?
ජනාධිපතිතුමනි, මහවැලියෙන් අවතැන් වූ මේ පවුලට සාධාරණය කෝ?
http://ift.tt/2zpjF1W
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_975.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_975.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy