ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඌව පළාත් සභා මන්ත්‍රී ආරුමුගම් ගනේෂමුර්ති මහතා අද එක්සත් ජාතික පක්ෂයට සහය දක්වා ඇතැයි වාර්තා වේ. ඔහු ආරුමුගන් ත...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඌව පළාත් සභා මන්ත්‍රී ආරුමුගම් ගනේෂමුර්ති මහතා අද එක්සත් ජාතික පක්ෂයට සහය දක්වා ඇතැයි වාර්තා වේ.
ඔහු ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෙකි.
COMMENTS